මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ සිටින හොඳ ඇමතිවරයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද මහතා පවසා ඇති බවයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සුදුසු නම් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් යටතේ ඔහු සමඟ ඉදිරියට යා හැකි බවද ඔහු කියා සිටියේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment