වහබ් අන්තවාදය සමග දොස්තර සාෆිව රකිනවුන්ට එරෙහිව කුරුණෑගලින් වෙඩිල්ලක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

වහබ් අන්තවාදය සමග දොස්තර සාෆිව රකිනවුන්ට එරෙහිව කුරුණෑගලින් වෙඩිල්ලක්

දේශපාලන පාවාදීම් හමුවේ මුළු රටම අන්තවාදය සුරකින සමයක වයඹ පළාතේ කුරුණෑගලින් පක්ෂ  බේදයකින් තොරව ජාතිය සමාජය අනාගත දරු පරපුර බේරාගැනීමේ මහා සංග්‍රාමයක් පැවැත්වීමට කටයුතු කරගෙන යනබවට ආරංචි මාර්ග ලැබී ඇත.

වහබ් අන්තවාදය රට බිලිගෙන ඇත. ඒ බිලිගත් ක්‍රියාවලියට විශේෂයෙන් වගකිවයුත්තෝ කුරුණෑගල නගරය මුල්කරගෙන තව තවත් අධම ක්‍රියා කරගෙන යනබව  දැනගන්නට ලැබී ඇත. මුස්ලිම් ජාතිය රජකරවන කුරුණෑගල ඓතිහාසික නගරයේ  මේ වනවිටත් ශාෆි නමැති වෛද්‍යවරයා මව්වරුන් විශාල ගණනක් බිලිගෙන ඇත. ඒ වෙනුවෙන් නැගී සිටින සියලුම සිංහල ජනතාවට ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවට කත් අදින අයද හතුරුකම් කරන බව ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන් කුරුණෑගල සිංහලයන්ට නැගී සිටීමට නොදෙන මෙන් සමහර පක්ෂ විපක්ෂ දේශපාලුවන් සිංහල  සංවිධාන වලට තර්ජනය කර ඇතිබවද දැනගන්නට ලැබී තිබේ.

පසුගියදා කුරුණෑගල උසාවිය ඉදිරිපිට පිරිස රැස්වුයේ සාෆි නමැති හොර යැයි පැවසෙන වෛද්‍යවරයා බන්දනාගාර ගතවනතුරුය. ඔහු බන්දනාගාර ගතවූවත් ගරු විනිසුරු තුමාටත් බැනවදිමින් සිටි  කුරුණෑගල උසාවිය ඉදිරිපිට මුස්ලිම් අන්තවාදීන්ව  නවතාලන්නට කිසිම සිංහලයෙක් ඉදිරිපත් නොවුයේද ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම් නිසා බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

උසාවිය තුළ නොයෙක් නීතීඥ වරුන් සාෆිව රැකගැනීමට යද්දී මව්වරුන්ගේ සංගමය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වරුන් වෙනුවෙන් කතාකල සහ ඔවුන්ට සහයදෙන්න ඕනේ යැයි පවසා ඇති  පියුමාල් හේරත්, නිරංග අඹතැන්න සහ සමාධි සෙනවිරත්න, ගීතිකා පුෂ්පරාණි යන නීතීඥවරුන්ටත් උසාවිය තුළම රැඳී සිටි සමහර අන්තවාදී නීතීඥවරුන් ඔවුන්ට  මඩගසා විවේචනය කල බවට අපට තොරතුරු සැපයු උකුස්සා වැඩිදුරටත් විස්තර සපයා ඇතැයි දැනගන්නට ලැබී තිබේ.

කෙසේ වෙතත් එළඹෙන ඉරිදා (28) දිනයේ මේ සම්බන්ධයෙන් නැගී සිටීමට කුරුණෑගල යම් පුද්ගලයෙක් වෙරදරන බව ආරංචි මාර්ග පවසයි. වහබ් වාදය පැතිරවීමට එරෙහිව සහ සාෆි නමැති වෛද්‍යවරයා කල ඇති සාපරාදී ක්‍රියාවන්ට එරෙහිව මේ පුද්ගලයා මුළු රටක් එක තැනකට ගනිමින් කුරුණෑගල පුරහලේ මහා සංග්‍රාමයකට සැරසෙන බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. උකුස්සා පැවසු ආකාරයට කුරුණෑගල සර්ව ආගමික සහ සර්ව ජාතීන් මේ වහබ් අන්තවාදයට විරුද්ධ බවත් සාෆි නමැති වෛද්‍යවරයාට විරුද්ධ බවත් ඔවුන්ට විරුද්දව එකාමෙන් නැගී සිටීමට කැමැත්ත පළකරමින් කුරුණෑගලට රැස්වෙන්නට සැරසී සිටින බවත් වැඩිදුර දැනගන්නට ලැබී ඇත.

කුරුනෑගලින් මෙසේ නැගී සිටින්නේ කව්ද ? වලගම්බාද, බුවනෙකබාහුද?? පරාක්‍රමබාහුද ?? විජය පරම්පරාවේ පුරුකක්ද ??? රාවණ පරම්පරාවේ පුරුකක්ද ?? නැත්නම් තම දරුපරපුර වෙනුවෙන් ඉපදුනු දේශය රැකගන්න හදන සාමාන්‍ය පුරවැසියෙක්ද යන්න තාමත් උකුස්සාට සොයාගත නොහැකිවූ බව ආරංචි මාර්ග පවසයි.

උපුටා ගැනීම - වයඹ පුවත් විස්තර


No comments:

Post a Comment

Post Bottom Ad