මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස විශ‍්‍රාමික රණවිරුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් විසින් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.
ශ‍්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය නම් සංවිධානය විසින් එම ඉල්ලීම සහිත ලිපියක්ද මහින්ද රාජපක්‍ෂ මහතාට බාර දෙන ලදී.
මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුනට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කර නැති බවත් 11 වැනිදා වන විට එය තීරණය කර ප‍්‍රකාශයට පත් කරන බවත්ය.
Tuesday, July 16, 2019
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක කරන්න තාම තීරණය කර නෑ..- මහින්ද
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment