කොරෝනා රෝහල් පිරී යයි - රෝගීන් බාර ගැනීම නවතයි - ලංකාවේ තිඛෙන ප්‍රමාණය ප්‍රමාණවත් නෑ - චීනයෙන් ඔක්සිජන් ගෙන්වීමට සූදානම් වෙයි | Lanka Covid gossip - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 2, 2021

කොරෝනා රෝහල් පිරී යයි - රෝගීන් බාර ගැනීම නවතයි - ලංකාවේ තිඛෙන ප්‍රමාණය ප්‍රමාණවත් නෑ - චීනයෙන් ඔක්සිජන් ගෙන්වීමට සූදානම් වෙයි | Lanka Covid gossip


මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි.

කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා ගැනීමට තීරණය කර තිබේ.

මෙලෙස ගෙන්වීමට බලාපොරොත්තු වන තොගය ඔක්සිජන ලීටර එක් ලක්‍ෂ විසි දහසකි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad