චෝදනා එල්ල වී තිබියදී රිෂාඩ් බදියුදීන් මහතාට නැවතත් ඇමති ධූරයක් දීම ගැන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් විරැද්ද බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
චෝදනා එල්ල වී තිබියදීම නැවතත් බදියුදීන් මහතාට ඇමති ධුරයක් දීම අනුමත කල නොහැකි බවත් ඔහු කීය.
එල්ල වී ඇති සියලු චෝදනා විභාගයන් අවසන් කරන තුරු බදියුදීන් මහතාට ඇමති ධූරයක් නොදෙන්කැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා සදහන් කලේය.
සියලු චෝදනාවන්ට නිවැරදිකරු වුනොත් පමණක් බදියුදීන් මහතාට නැවත ඇමති ධුරයක් දැරීමේ වරදක් නැති බවත් විතානගේ මහතා තව දුරටත් කියා සිටියේය.
Saturday, July 13, 2019
බදියුදීන්ට ඇමතිකම් නොදෙනු.. අපි විරුද්දයි.. එජාප පසුපෙල යලි ඇවිලේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment