හිටපු කැබිනට් ඇමැතිවරයකුට අයත් බව කියන රූපවාහිනී නාළිකාවක් රුපියල් මිලියන තුන්සියයකට මිලට ගැනීමට වත්මන් කැබිනට් ඇමැතිවරයකුගේ හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට උත්සාහ කරන සමාගම් අතර රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු ද සිටින බව පැවසේ.
එම සභාපතිවරයා සහ ඇමැතිවරයාගේ හිතවතුන් පසුගිය බදාදා (10 දා) පස්වරුවේ හිටපු ඇමැතිවරයාද සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මේ නාලිකාව පසුගිය දා පොලිස් පරීක්ෂාවට ද ලක්ව ඇතැයි පැවසේ. මෙය ඉදිරියේදී අදාළ අමාත්‍යවරයාගේ හා ජනපතිවෙන්න අපේක්ෂිත අමාත්‍යවරයකුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීමේ අරමුණෙන් මිලදී ගැනීමට සූදානම්වන බවද පැවසේ.
මූලාශ්‍රය - අරුණ
Saturday, July 13, 2019
වෙන්න ජනපතිගෙ මැතිවරණ ව්‍යාපරයට TV චැනල් එකක් ගන්න යන ඇමති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment