මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මෑතකදී පාර්ලිමේන්තු ආ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොඩි දරුවන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡා මැදට පැන ඒවා අවුල් කරන බවයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තනිව නම් කරන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න තම පක්‍ෂය සූදානම් නැති බවත් පක්‍ෂ දෙක එක්වී සාකච්චා කර අපේක්‍ෂකයා කවුදැයි තීරණය කල යුතු බවත් ඔහු පැවසීය.
No comments:
Post a Comment