පක්‍ෂය එකමුතුබව රැුකීම වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඊට විරුද්ද වන ඔ්නෑම අයෙකුට තදින් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහ ලේකම්වරයා මේ අදහස් පල කලේය.
සජිත් පේ්‍්‍රමදාස මහතාට හිතවාදී මැති ඇමති පිරිසක් මේ වන විට එජාප නායකත්වයට දැඩි ලෙස අභියෝගාත්මකව කටයුතු කරමින් සිටී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment