ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ හා ඉන් පරිබාහිර දේශපාලන පක්‍ෂ සමග නව සන්ධානය ගොඩනැගීම සඳහා පෙරේදා (20 දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී එකගතාවයකට පැමිණි බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට පෙර නව සන්ධානය එළිදැක්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment