පොහොට්ටු නායකයා-ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන සමුළුව… [සජීව විකාශය] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 11, 2019

පොහොට්ටු නායකයා-ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන සමුළුව… [සජීව විකාශය]

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අද සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම සමුළුවේදී පක්‍ෂ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කෙරෙන අතර ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කරීමට නියමිතය.


අද සමුළුව සදහා කැදවා ඇත්තේ පොදුජන පෙරමුණේ පලාත් පාලන මන්ත‍්‍රීවරුන් හා විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පමණි.

සජීව විකාශය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad