ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ තවත් සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඔවුන්ගේ තක්සේරුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට බහුතරයක් නොමැති බවයි.
සන්ධාන හා ජවිපෙ මන්ත්‍රීවරුන් 102 සිටියද ඔවුගෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනු ඇත්තේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5-6 දෙනෙක් පමණක් බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරය කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකි බව ඔවුන්ගේ තක්සේරුවයි.
මේ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති වුවහොත් ඊට විරුද්දව කථානායක කරු ජයසූරිය මහතා හරහා පාර්ලිමේන්තු සටනද සූදානම් වනු ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment