අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 17, 2019

අද-හෙට දේශපාලන පෙරළියක්.. පක්‍ෂ නායකයන් කැළඹෙති !

මෙම සති අන්තයේ දේශපාලන පෙරළියක් සිදු වනු ඇති බවට දේශපාලන කරළියේ කතාබහක් ඊයේ පස්වරුවේ සිට පැතිරෙමින් තිබේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉහළ නායකයන්ද මේ ගැන සාකච්චා කර තිබින.

අද, හෙට හෝ සදුදා දිනයේදී මෙම ආන්දෝලනාත්මක පෙරලිය සිදුවනු ඇතැයිද එම ආරංචි වලින් කියැවින.


No comments:

Post a Comment

Post Bottom Ad