හිටපු ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දෙන බව දැන්වුවා..- අශෝක අබේසිංහ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

හිටපු ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දෙන බව දැන්වුවා..- අශෝක අබේසිංහ කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවැසීය.


නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මග වේදිකාවට ගොඩ විය නොහැකි නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා කටයුතු නොකල බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉන් පසු හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සහය නොදී සිටි බවද ඔහු සිහිපත් කලේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් කරන ලද්දේ හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග අදහස් පල කරමිනි.




 

No comments:

Post a Comment

Post Bottom Ad