ඒ අනුව එම පෙරමුණේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරන බවද ඔහු පැවසීය.
පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ධුරය හිටපු අගමැති දිමු ජයරත්න මහතා විසින් දරන ලද අතර ඔහුගේ අභාවයෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.
එමෙන්ම එම පෙරමුණේ ප්‍රධාන තනතුරු දරන ලද කිහිප දෙනෙකු දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ වීම නිසා ද තනතුරු පුරප්පාඩු වී ඇත.


No comments:
Post a Comment