දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක් !

දිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය.

එය විදුලි කප්පාදුවක් දක්වා යා හැකි යයිද එහිදී හෙලි විය.

විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රදානත්වයෙන් මෙම හමුව පැවැත්වින.

මෑත කාලයේදී ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට සරිලන විදුලි නිෂ්පාදනය පද්ධතියට එකතු වී නැති නිසා මෙම තත්වය ඇති තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad