කොරෝනා බියකරු සීමාවකට.. ලෝකය පුරා හදිසි තත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශ කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 30, 2020

කොරෝනා බියකරු සීමාවකට.. ලෝකය පුරා හදිසි තත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශ කෙරේ !

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ පැවැති විශේෂ රැස්වීමක දී ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ චීනය මුල් කරගෙන පැතිරීගෙන යන කොරෝනා වෛරසයේ සීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමිනි.

අද වන විට වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති අතර නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් ප‍්‍රමාණය 9000 ඉක්මවා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad