එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා - අසාත් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා - අසාත් සාලි

ද වන විට රටේ සියලු මහජනතාව දුරකථනවලින් සහ සිදු කරන කතාබහ ආණ්ඩුව විසින් අසා සිටින බව ජාතික සමගි පෙරමුණ නායක කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මහතා සඳහන් කරයි.

එමෙන්ම ජනතාව යන එන ගමන් පසුපසින් රහස් පොලිසිය යොදවා ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව මුලාකර එය ජයග්‍රහණය කළ බව ද ඔහු චෝදනා කළේය.

එදා මුහුණ ආවරණය කළේ යැයි විවේචනය කළ ද අද වන විට කොරෝනා වෛරසය නිසා මුළු ලංකාවට ම මුහුණ වසා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad