මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.
කෙෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රාමනායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.
මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි.
Wednesday, January 22, 2020
රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ - පාර්ලිමේන්තුව නිවේදනය කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment