රංජිත් මද්දුම බණ්ඩාරගේ කාර්යාලයේ හොර සල්ලි අච්චු ගහලා.. හොර සල්ලි සමග කාර්යාලයේ තිබූ උපකරණ අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

රංජිත් මද්දුම බණ්ඩාරගේ කාර්යාලයේ හොර සල්ලි අච්චු ගහලා.. හොර සල්ලි සමග කාර්යාලයේ තිබූ උපකරණ අත්අඩංගුවට

ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී අත්අඩංගුවට ගත් සැකකරු පවසා ඇත්තේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොණරාගල පිහිටි කාර්යාලයේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවයි.
ඒ අනුව එම කාර්යාලය පරීක්ෂා කරන ලද පොලිසිය විසින් මුදල් නෝට්ටු මුද‍්‍රණයට යොදාගත් පරිගණක යන්ත්‍රයක්, ප්‍රින්ටරයක් ඇතුළු උපකරණ කිහිපයක්ම සිය භාරයට ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad