චීනයේ වූහන්හි සිටින සිසුන් අද ඉවත් කරගනී…. සූදානම් වන්නැයි සිසුන්ට දන්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 30, 2020

චීනයේ වූහන්හි සිටින සිසුන් අද ඉවත් කරගනී…. සූදානම් වන්නැයි සිසුන්ට දන්වයි !

කොරෝනා වෛරසය තදින්ම බලපා ඇති චීනයේ වූහන් ප‍්‍රාන්තයේ දැන් සිරවී සිටින ශ්‍රී ලංකා සිසුන් ඇතුළු කණ්ඩායම අද රාත්‍රී ඉවත් කර ගන්නා බවට ඔවුනට දන්වා ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ගුවන් යානාවක් එම නගරය වෙත ගොඩ බැසීම සඳහා චීන බලධාරීන් ගෙන මේ වන විටත් අවසර ඉල්ලා ඇත.

එම ප්‍රදේශය තුල ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු සමඟ රැඳී සිටින අතර ඔවුන් සමග නිරන්තරයෙන් බීජිං තානාපති කාර්යාලය සම්බන්ධ සන්නිවේදනය පවත්වා යන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad