සජිත්ගේ අලුත් සන්ධානයට හිටපු ජනපති සිරිසේන ඇතුළු ශ‍්‍රීලනිප පිරිසක් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 30, 2020

සජිත්ගේ අලුත් සන්ධානයට හිටපු ජනපති සිරිසේන ඇතුළු ශ‍්‍රීලනිප පිරිසක් ?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉතා නුදුරේදී නව දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව සජිත් පාර්ශවයේ එජාප මන්ත‍්‍රීවරුන් විසින් සිය දෙවැනි පෙල නායකයන්ට දැනුම් දී තිබේ.

එම නම සන්ධානයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රීලනිප කණ්ඩායමක ගේද සහාය ලැබෙන බව කළුතර හා හම්බන්තොට ඇතැම් ස්ථානවල දී ඔවුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා මීළඟ මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගන්නා බවටත් ඔවුන් සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad