ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව සන්ධානයේ අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කිරීමට තීන්දු කර තිබේ.
ඊයේ දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත මෙම තීන්දුව කඩිනම් කිරීමට ඔවුන් සාකච්චා කර ඇත.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment