ජනාධිපති ගෝටාභය සෘජු තීන්දු ගන්නා කෙනෙක්.. සජිත්ද එහෙමයි.. ජනාධිපතිට ගැලපෙන්නේ අගමැති සජිත් - හේෂා විතානගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

ජනාධිපති ගෝටාභය සෘජු තීන්දු ගන්නා කෙනෙක්.. සජිත්ද එහෙමයි.. ජනාධිපතිට ගැලපෙන්නේ අගමැති සජිත් - හේෂා විතානගේ

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජු තීරණ ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු මෑතකදී එවන් තීන්දු කිහිපයක් ගත් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා ද ඒ ආකාරයෙන් සෘජු තීන්දු ගන්නා කෙනෙක් බවද ඒ නිසා ඊළඟ මැතිවරණයෙන් පසුව ගෝටාභය රාජපක්ෂ මහතාට ගැලපෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුවක් බවද ඔහු කියා සිටියේය.

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම 113 ක බලයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද ඔහු තව දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad