රජය සතු තේවතුවල සෑම තේ කිලෝවකින්ම ඇමති දියණියට රුපියල් 20ක් කොමිස්.. මාසික කොමිස් මුදල ලක්‍ෂ 60යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

රජය සතු තේවතුවල සෑම තේ කිලෝවකින්ම ඇමති දියණියට රුපියල් 20ක් කොමිස්.. මාසික කොමිස් මුදල ලක්‍ෂ 60යි

ජය සතු තේ වතුවල තේ දළු වලින් එක කිලෝවක් සඳහා රුපියල් විස්සක කොමිස් මුදලක් හිටපු ඇමති දියණියක් විසින් ලබා ගෙන ඇති බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රජය සතු වතු වලින් මසකට අමු තේ දළු කිලෝ ලක්ෂ තුනක් නිෂ්පාදනය කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හිටපු ඇමැති දියණියක මාසිකව හැට ලක්ෂයක මුදලක් කොමිස් ලෙස ලබාගෙන ඇතැයද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad