චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි

චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද සිසුන් ඇතුළු පිරිස අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය සමරනු ලැබීය.

ඔවුන් මේ වන විට රඳවා සිටින දියතලාව යුද හමුදා කඳවුරේ දී ඔවුන් විසින් මෙම සැමරුම සිදු කර ඇත.


කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් චීනය වෙත යවා ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad