ශී‍්‍ර ලාංකිකයන් 7320 දෙනකුට ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල්වලට යෑම සඳහා වීසා බලපත් දීම ප‍්‍රතික්ෂේප කර ඇත.
මෙලෙස වීසා බලපත් දීම ප‍්‍රතික්ෂේප කර ඇති රටවල් අතර ප‍්‍රංශය සහ ජර්මනිය ද වෙයි.
මේ අතර පෙබරවාරි මස සිට ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපා රටවලට යන ශී‍්‍ර ලාංකිකයන් සඳහා අයකරන වීසා ගාස්තුව යුරෝ 60 සිට 80 තෙක් වැඩි කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
-Divaina.
Wednesday, February 5, 2020
ශී‍්‍ර ලාංකිකයන් 7320කට යුරෝපයෙන් වීසා නොලැබෙයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment