ගෝටාභය වඩාත් කැමති සජිත් අගමැති වනවාටයි.. මහින්ද, ගෝටාභය, බැසිල් දැනටම ගැටුම් - හිරුණිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 16, 2020

ගෝටාභය වඩාත් කැමති සජිත් අගමැති වනවාටයි.. මහින්ද, ගෝටාභය, බැසිල් දැනටම ගැටුම් - හිරුණිකා

දිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත් වූවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට බොහෝ සතුටු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. මේ වන විට ආණ්ඩුවේ ගෝඨාභය, මහින්ද, බැසිල් කණ්ඩායම් අතර ගැටුම් ඇති වී තිබෙන බවද ඇය පවසයි.

එසේ බැලූ කල ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තනි විය හැකි බවද කී මන්ත‍්‍රීවරිය එනිසා ඔහු සමග ආණ්ඩු කළ හැකි හොඳම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා යයිද කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කලේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad