මංගලගේ කාර්ය මණ්ඩලයම පොලිසි කැදවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

මංගලගේ කාර්ය මණ්ඩලයම පොලිසි කැදවයි !

හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලය මණ්ඩලයෙ කිහිපදෙනෙකුම පොලිසියට කැඳවා ඇත.

ඒ අනුව මාතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැමිණ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට සහයෝගය දක්වන්න ඔවුන් වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම මන්ත‍්‍රීවරයාගේ සමීපතම මාතර පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුටද මෙම කැදවීම ලැබී ඇත.

මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි හිටපු ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුවයි.


No comments:

Post a Comment

Post Bottom Ad