පේෂල සමග කුළගෙට ගිය පූර්ණිකා සහ දෙවන කසාදයේ සහන් - පූර්ණිකාගේ පුතු ආදිත්‍ය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

පේෂල සමග කුළගෙට ගිය පූර්ණිකා සහ දෙවන කසාදයේ සහන් - පූර්ණිකාගේ පුතු ආදිත්‍ය

පූර්ණිකා පීරිස් සහ පේෂල මනෝජ් විවාහ ජිවිතයට ඇතුළත්වීම සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහක් සිදු වෙමින් පවතිනවා.

ජයන්ත පීරිස් සහ නිර්මලා පීරිස් යන කලාවට සමාජයට විශාල මෙහෙවරක් කළ මාපියන් දෙදෙනෙකුගේ දියණියක වන ඇය චතුරිකා පීරිස් කලාකාරිනියගේ නැගණියයි.

ආදිත්‍ය අබේසේකර නම් වන ඇගේ පෙර කසාදයේ පුතුට මේ වනවිට වයස අවුරුදු 6 1/2 ක් පමණ වනවා.

පුද්ගලික නාලිකාවක නිවේදිකාවක් ද වූ ඇගේ සහ පුතුගේ ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වෙනවා.






No comments:

Post a Comment

Post Bottom Ad