බැදුම්කර වෝහාරික වාර්තාව හැදු ඉන්දීය සමාගමේ ලොක්කා පන්නයි.. දුෂණ වංචා මාට්ටු වෙලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

බැදුම්කර වෝහාරික වාර්තාව හැදු ඉන්දීය සමාගමේ ලොක්කා පන්නයි.. දුෂණ වංචා මාට්ටු වෙලා !

හ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තා සකස් කිරීමට භාර දුන් ඉන්දීය සමාගමේ ප්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබේ.

ඔහුට එල්ල වූ දූෂණ චෝදනා මත තනතුරෙන් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා විසින් වාර්ථා කරයි.


අදාළ වාර්තාව මෙතනින්...


No comments:

Post a Comment

Post Bottom Ad