නාමල්ට පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

නාමල්ට පරදින්න බෑ කියා සජිත් කොළඹට පනී.. සජිත්ට පරදින්න බැරිව රනිල් ජාතික ලයිස්තුවට පනී !

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් තරග කරන ලද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට නම් කිරීමට යෝජනා වී ඇත.
සජිත් පේ‍්‍රමදාස මහතා සන්ධානයේ නායකයා ලෙස ඉදිරිපත් වන නිසා මැතිවරණය මෙහෙය වීම පහසු කර ගැනීමට ඔහු කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනෙන ලෙස කරන ලද යෝජනාවක් අනුව මෙසේ සැලසුම් කර ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්‍ෂවරුන් අතින් පරාජය වී තිබීමද මීට එක් හේතුවකි.


No comments:

Post a Comment

Post Bottom Ad