හිටපු හමුදාපති සජිත් සමග මැතිවරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

හිටපු හමුදාපති සජිත් සමග මැතිවරණයට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද සඳහන්.

දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad