කොලඹ නම් දැරු පාසැලක සිසුන් රොත්තක් බාලිකා පාසැලකට කඩා පනී.. කෙල්ලන්ට වැඩ පෙන්නද්දී 20ක් අත්අඩංගුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

කොලඹ නම් දැරු පාසැලක සිසුන් රොත්තක් බාලිකා පාසැලකට කඩා පනී.. කෙල්ලන්ට වැඩ පෙන්නද්දී 20ක් අත්අඩංගුවේ

කොළඹ නගරයේ ප්‍රධාන පිරිමි පාසලට සිසුන් 20 දෙනකු පොලිසිය විසින් පොලිස් බාරයට ගෙන ඇත.

කොළඹ ප්‍රධාන බාලිකා පාසල් බලහත්කාරයෙන් කඩා පැනීමට උත්සාහ කළේ යැයි එම පිරිස පොලිස් බාරයට ගෙන තිබේ.
මේ දිනවල ක්‍රියාත්මක අන්තර් පාසැල් ක්‍රිකට් තරගවක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad