කොරෝනා යයි සැක 5000ක් පසුපස බුද්ධි අංශ - හමුදාපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

කොරෝනා යයි සැක 5000ක් පසුපස බුද්ධි අංශ - හමුදාපති කියයි

කොරෝනා වෛරස් ආසාදිත යයි සැක සහිත පුද්ගලයන් 5000ක් ගැන රාජ්‍ය බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ් විට රට පුරා විසිදහසකට වැඩි පිරිසක් නිරෝධයට යොමු කරනු ලැබ ඇතැයි මෙකී ඔහු නිරෝධාන මධ්‍යස්ථාන වල 3600 ක පමණ පිරිසක් යොදවා ගෙන සිටින බවද සඳහන් කළේය.
එම මධ්‍යස්ථානවල සිට කොරෝනා ආසාදිතයන් තිස් තුන් දෙනෙකු මේ වන විට හමුවූ බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad