මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ ගුරු වැඩවර්ජනය හේතුවෙන් පාසල් වැසූ බව ද ඇය පැවසුවාය.
යුද හමුදාව නොවේ නම් ආණ්ඩුව විසින් කොරෝනා ව්‍යාත්තිය පාලනය සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඇය සඳහන් කළාය.
සමගි ජල බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.
කොරෝනා ව්‍යාප්ත වන රටවල් විශාල ප‍්‍රමාණයක මේ වන විට පාසැල් වසා දමා ඇති අතර හිරුණිකාට අනුව ඒ ලංකාවේ ගුරු වැඩ වර්ජනය නිසා විය යුතුය.


No comments:
Post a Comment