අද වන විට ආහාර ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න සහ ගැන ප්රකාශ නිකුත් කරන්නේද හමුදාපතිවරයා විසින් යයිද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට විෂයභාර ඇමතිවරුන් සිටින නිසා හමුදාපතිවරයා විසින් ඒවා ප්‍රකාශ කරන්නේ කුමන පදනමින්ද ඔහු ප්‍රශ්න කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment