රිමාන්ඩ් කල සැණින් රෝහලට යන්න සියළු ලේඛණ සකස් කෙරේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 8, 2020

රිමාන්ඩ් කල සැණින් රෝහලට යන්න සියළු ලේඛණ සකස් කෙරේ..

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇතත් හිටපු ඇමැති රවී කරුණානායක මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැත.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ වන විටත් කටයුතු සෝදිසි කරමින් සිටියි.

මේ අතර වාර්තා වන්නේ ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කලහොත් වහා බන්ධනාගාර රෝහලට ඇතුළුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ සඳහා වෛද්‍ය වාර්තා පවා සකසා ගන්නා ලෙස නීතිඥවරුන්ට උපදෙස් ලබා දී ඇති බවද සමීප ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad