කොරෝනා ලෙඩෙක් ඇවිත් අපව අමාරුවේ දැම්මා.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ.. ඔහු උණ රෝහලට යැවුවා - ආසිරි රෝහල කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 28, 2020

කොරෝනා ලෙඩෙක් ඇවිත් අපව අමාරුවේ දැම්මා.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ.. ඔහු උණ රෝහලට යැවුවා - ආසිරි රෝහල කියයි

ම රෝහලට කොරෝනා වෛරස් ආසාදිත රෝගීයෙකු ඇතුළු වූ බව ආසිරි රෝහල සඳහන් කරයි.

ඔවුන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ අදාළ රෝගියා තොරතුරු සඟවා තම රෝහලට ඇතුළත් වීම හේතුවෙන් තම රෝහල් කාර්ය මණ්ඩලය අවදානමට ලක්ව ඇති බවයි.

එනිසා ඔවුන් හුදෙකලා කරන බවද එම සටහනේ සදහන් කර ඇත.

අදාළ රෝගියා මේ වනවිට කොළඹ ජාතික උණ රෝහලට මාරු කර යවා ඇතැයි ද සඳහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad