නමුත් ඔහු ඒ සඳහා සිය අකමැත්ත පළ කර ඇත.
ඊයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසුව ඔහු වෙත මෙම ඉල්ලීම සිදු කර තිබේ.
පක්ෂ නායකයා අකමැත්ත පළ කිරීමෙන් පසු කරු ජයසූරිය මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට ද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා තීන්දුවක් ලබා දී නැති අතර පක්ෂය බෙදී වෙන්වී යන්නේ නම් අගමැති අපේක්ෂකත්වයකින් ඵලක් නැති බව දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

No comments:
Post a Comment