ඒ සඳහා මේ වනවිටත් අදාළ ලේකණ කටයුතු සූදානම් කරමින් ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අද දිනයේ පටන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවෙයි.
අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ආසන්නතම දිනය ලෙස අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන් අනතුරුව නව පාර්ලිමේන්තුව මැයි මස දෙවැනි සතියේදී කැඳවිය හැකි වනු ඇති බවද ඔවුන් විශ්වාසය පළ කරයි.

No comments:
Post a Comment