මහජන සෞඛ්‍ය නිලධාරීන්ට සහ පවුල් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජය විසින් දීමනා ලබාදීමට කටයුතු කර ඇතත් එම දීමනා හෙද සේවයට ලබා දී නැති බවත් ඔහු පැවසීය.
එම සියලු දීමනා හෙද නිලධාරීන්ට හිමි විය යුතු බවත් ඔවුන් මේ වනවිට රාජකාරි කරන්නේ ඉතාම අපහසු තාවයන් මැද ජීවිත අවදානම් පවා නොතකමින් බවත් රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment