කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 4, 2020

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ‍ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අද උදෑසන 11.00ට පමණ ගිනන් හට ගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්නෙන් සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad