මේ දින රට පුරා සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසක් නව විකල්පයක් භාවිතා කර ඇති ආකාරය දැක ගත හැකි වනවා.
ඒ තම ගම්වාසීන් විසින් ගමට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග අවහිර කර ඒ අසල මුරපොළවල් ස්ථාපිත කර ගමට ඇතුළු වන හෝ පිටවන අය විෂබීජි හරණයකට ලක් කිරීමයි.
මේ සඳහා ප්‍රදේශවාසීන් මුර සංචාරයක් ද සංවිධානය කර ඇති බව සඳහන්.
සාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් 642/ඩී ග්‍රාම නිළධාරි වසමට අයත් වීරපුර ප්‍රදේශයාසීන් විසින් මෙම විෂබීජි හරණ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණා.
Saturday, April 4, 2020
කොරෝනාවෙන් බේරෙන්න ගමක් කල දෙයක් (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment