ගිවිසුමෙන් ඩොලර් කෝටියක් රනිල් සාක්කුවේ දමාගෙන - සිරස මාධ්‍යවේදියාගෙන් චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

ගිවිසුමෙන් ඩොලර් කෝටියක් රනිල් සාක්කුවේ දමාගෙන - සිරස මාධ්‍යවේදියාගෙන් චෝදනා

එම්.සී.සී. ගිවිසුමට අදාළව අත්සන් තබා ඇති මුල් ගිවිසුම් දෙකෙන් ලබාදී ඇති ඩොලර් මිලියන 10ක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්කුවේ දමා ගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂක ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසින් මේ බව කියා සිටියේය.


තමන් කරන චෝදනාව අසත්‍ය නම් ඉදිරියට පැමිණ ඒ බව කියන්නැයි ඔහු අභියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad