රට ඉල්ලන්නේ ගෝඨා - රනිල් සුසංයෝගය,මහින්ද විශ්‍රාම ගැනිම කාලෝචිතයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

රට ඉල්ලන්නේ ගෝඨා - රනිල් සුසංයෝගය,මහින්ද විශ්‍රාම ගැනිම කාලෝචිතයි.


ගෝඨාභය රාජපක්ශ මහාතා නව ලිබරල්වාදි ආර්ථික කළමණාකරන ක්‍රමවෙදය රනිල් වික්‍රමසිංහ මහාතා ගේ ආර්ථික ප්‍රතිපත්ති වලට බොහෝ සමාන   බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවෙ මහින්ද රාජපක්ශ ගේ දුශිත යල්පීනු රාජ්‍ය පාලනය ක්‍රමවෙදය ගෝටාභය රාජපක්ෂ මහතා අනුමත නොකරන බවයි.

එබැවින් ගෝඨාභය - රනිල් සුසංයෝගයට ඉඩ දි මහින්ද රාජපක්ශ විශ්‍රාම ගැනිම කාලෝචිත ඔහු පැවසිය.

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ පසුගිය(28) දින මාවතගම දි පැවති ජනහමුවක් අමතමිනි.
 -ප්‍රියත් සේනාධිර.

No comments:

Post a Comment

Post Bottom Ad