ඒ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසිනි.
මත්භේදයට තුඩුදී ඇති රජ සමයට අයත් පෞරාණික ගොඩනැගිල්ලක් කඩා විනාශ කිරීමේ සිදුවීමට අදාලව කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතු බව මෙහිදී පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.


No comments:
Post a Comment