සති 6 කට පසු කොළඔ සමාජයෙන් කෝරෝනා රෝගියෙකු වාර්ථා වෙයි,කොළඹ යලිත් කොරෝනා අවදානමක. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 2, 2020

සති 6 කට පසු කොළඔ සමාජයෙන් කෝරෝනා රෝගියෙකු වාර්ථා වෙයි,කොළඹ යලිත් කොරෝනා අවදානමක.


කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කල බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

පසුගිය මස 08 වෙනිදා ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වූ අතර ඔහු නෞකාවල රාජකාරි කරන්නෙකි.

ඔහු දින 14ක් නිරෝධායනය අවසන් කර නිවසට වී දින 14ක් නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙක් බව තහවුරු විය.

නිරෝධායනයට යොමු කල පිරිස අතර ඔහුගේ පවුලේ 11 දෙනෙකුද වෙයි.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad