මෙම තීරණය දිවයිනටම බලපා ඇති කරුණක් නිසා ඒ ගැන සලකා තීන්දුවක් ගන්නා ලෙසද මැතිවරණ කොමිසමෙන් මෙන් ඔහු ඉල්ලා තිබේ.
අදාල බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා විසින් භූ විද්‍යා හා පතල් කාර්යාංශ ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව බවද එම ලිඛිත දැනුවත් කිරීමේ සඳහන්ව ඇත.
එමගින් විෂයභාර අමාත්‍යවරයාගේ දේශපාලන ආධාරකරුවන් වෙත වාසි සැලසෙන ආකාරයෙන් කටයුතු සිදුවන බවද ඔහු සදහන් කර තිබේ.
වැලි ප්‍රවාහන බලපත් පරික්ෂා නොකිරීමට රජය ගත් තීන්දුවෙන් පසු රටපුරා පිහිටි ප්‍රධාන ගංගා ආශ්‍රිතව අසීමිත ලෙස අක්‍රමවත් ආකාරයෙන් වැලි ගොඩනැගීම සිදු වෙමින් පවතී.
ඊට පරිසර සංවිධාන දැඩි විරෝධය පල කරති.


No comments:
Post a Comment