දෙමාපියන් විරුද්ධ වුනා කියා පාසල් පෙම්වතුන් මහවැලි ගගට පැන සියදිවි හානි කර ගනියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

දෙමාපියන් විරුද්ධ වුනා කියා පාසල් පෙම්වතුන් මහවැලි ගගට පැන සියදිවි හානි කර ගනියි


කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.

ප්රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්රරදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙකි.

1 comment:

  1. අපරාදේ අහිංසක තරුණ ජීවිත දෙක . දෙමාපියන්ට දරුවන් ව මීට වඩා තේරුම් ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . නිවන් සුව ලැබේවා

    ReplyDelete

Post Bottom Ad