රජ්‍ය සේවයේ නිරත වන කිසිවෙකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය නොවිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයා ගේ පින්තූර භාවිතා කරන බවට හා රාජ්‍ය සේවකයන් ඊට සම්බන්ධ කර ගන්නා බවටත් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් සියලු ආන්ඩුකාරවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.


No comments:
Post a Comment